දොම්පෙ මල්වාන පාරට මුහුණලා,
කඩුවෙල නගරයට හා දෙල්ගොඩ නගරයට කි.මී. 5 ක දුරින්.
බියගම කර්මාන්ත පුරයට කි.මී. 2.5 යි.
නළ ජලය හා විදුලිය සහිතයි.
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත අගනා බිම් කොටස් කිහිපයක් අදම වෙන් කරවා ගන්න.